ක්‍රීඩා

ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත් වේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 තරඟ 3 කට සහභාගීවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු පළමු තරඟය ලබන ඉරිදා ගුවහාති හිදී පැවැත්වෙන අතර 2 වන තරඟය ලබන අගහරුවාදා ඉන්දෝර් හිදී පැවැත්වීමට නියමිතයි.

ලබන 10 වනදා පූනේ හිදී 3 වන පන්දුවාර 20 තරඟය පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

ශ්‍රී ලංකා නවසීලන්ත පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමීටුවේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

දක්‍ෂතා මත ක්‍රිකට් ක්‍රීඩකයින්ට වැටුප් ගෙවීම කෙරෙහි අවධානය..

Mohamed Dilsad

Leave a Comment