ප්‍රමුඛ පුවත 1

CTB බස් රථ සඳහා මෙහෙයුම් පද්ධතියක්

(UTV | කොළඹ) – ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථවල ඉන්ධන දහනය අවම කිරීම සඳහා මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව මගී ප්‍රවාහන කලමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

නව වසර ආරම්භයේ සිට එම ඉන්ධන මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවල ඉන්ධන භාවිතය අරපිරිමැස්මෙන් යුතුව කලමනාකරණය කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා වෙත උපදෙස් ලබා දී ඇති අතර , ඒ අනුව අදාල ඉන්ධන මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දී තිබේ.

Related posts

ජනාධිපති ගෝඨාභය දිවූරුම් දෙයි [VIDEO]

Mohamed Dilsad

මින්නේරිය ජාතික උද්‍යානය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

අරුවක්කාලු කසල විරෝධතා වලට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment