ප්‍රමුඛ පුවත 1

2020 නව වසර පිළිගැනීමට ලංකාවාසීන් සූදානමින්

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකාවාසීන්ට 2020 නව වසර උදාවීමට ඇත්තේ තවත් හෝරාවක පමණ කාලයක් පමණයි.

නමුත් ලෝකයේ නැගෙනහිර පිහිටි නවසීලන්තයට සහ  ඔස්ට්‍රේලියාවට මේ වන විටත් නව වසර උදා වී අවසන්.

2020 නව වසර පළමුව උදාවුයේ ලොව නැගෙනහිර සීමාවේ පිහිටි පැසිෆික් දූපතක් වන කිරිබාති දූපතටයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාධ්‍යවේදීන් වෙනුවෙන් සම්පූර්ණ නිදහස ලබාදී තිබෙනවා – අගමැති

Mohamed Dilsad

නවීන් දිසානායක ගැන නියෝජ්‍ය කතානායකගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැරගැනීම ගෙතූ කතන්දරයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment