ප්‍රමුඛ පුවත 1

නවීන් දිසානායක ගැන නියෝජ්‍ය කතානායකගෙන් පැමිණිල්ලක්

(UTV| කොළඹ) – පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවති දින  නවීන් දිසානායක ඇමතිවරයා තමන්ට තර්ජනය කළ බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා කථානායක කරු ජයසුරිය මහතාට දැනුම් දෙයි.

නියෝජ්‍ය කථානායකවරයා කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යොමු කරමින් එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් ඉල්ලා තිබේ.

නියෝජ්‍ය කථානායකවරයා කථානායකවරයාට භාරදුන් එම ලිපිය පහතින් දැක්වේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/04/Thilanga-Sumathipala.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පරිපාලන නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

බැස්ටියන් මාවතෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගනී

Mohamed Dilsad

මාස 3කට කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment