ප්‍රමුඛ පුවත 1

මින්නේරිය ජාතික උද්‍යානය තාවකාලිකව වැසේ

(UTV| කොළඹ) – මින්නේරිය ජාතික වන උද්‍යානය තාවකාලිකව වසා දමා තිබේ.

ඒ මින්නේරිය වනජීවි කාර්යාලයේ රදවාගෙන සිටි සැකකරුවෙකුව ඊයේ (26) රාත්‍රියේ නාදුනන පිරිසක් පැමිණ නිලධාරින්ට පහර දී රැගෙන යාම හේතුවෙනි.

බලපත්‍ර නොමැතිව ධීවර කටයුතුවල නිරත සිටියදි මෙම සැකකරු වනජීවි නිළධාරින් විසින් ඊයේ(26)  අත්අඩංගුව ගෙන තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“MCC ගිවිසුම හදිසියේ සම්මත කරගත් එකක් නොවේ” – මංගල [VIDEO]

Mohamed Dilsad

නිසි කළමනාකරණයකින් මුහුදු සම්පත නෙළා ගත යුතුයි- ධීවර අමාත්‍ය

Mohamed Dilsad

ස්ථාවර නියෝග ප්‍රතිශෝධිත කෙටුම්පත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චර්යා ධර්ම සංග්‍රහය විවාදයට

Mohamed Dilsad

Leave a Comment