ප්‍රමුඛ පුවත 1

රංගේබණ්ඩාරගෙන් රජයට චෝදනාවක් [VIDEO]

(UTV | කොළඹ) – රජය පැමිණීමෙන් පසු සිදුකරනු ලැබූ එකම සිස්ටම් චෙන්ජ් එක වැලි, බොරළු ජාවාරම්කරුවන්ට සලසාදුන් නිදහස බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර පවසයි.

අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් අද රැස්වෙයි

Mohamed Dilsad

ජනාධිපතිවරණය හේතුවෙන් අමතර ප්‍රවාහන සේවයක්

Mohamed Dilsad

වාද්දූව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment