කලා

“ස්කූබි” නමින් ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක්

(UTV | කොළඹ) – හොලිවුඩ් චිත්‍රපටය අධ්‍යක්ෂ ටෝනි සර්වෝන් විසින් “ස්කූබි” නමින් ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැළසුම් කර තිබේ.

ස්කූබි ඩූ කතාමාලාව පාදක කරගනිමින් එම චිත්‍රපටය නිර්මාණය කෙරෙන බව හොලිවුඩ් තොරතුරු වාර්තා කරයි.

එහි අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරන ආකාරයට ස්කූබිඩූ හට ෂැගී ඇතුළු ඔහුගේ මිතුරු කණ්ඩායම හමුවන ආකාරය එම චිත්‍රපටය නිර්මාණය කිරීමට නියමිත බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘බාලා’ අදායම කෝටි 100ට ආසන්නයි

Mohamed Dilsad

දිපිකා එක්ක රිතික් වැඩ පටන් ගනියි

Mohamed Dilsad

MS Dhoni චිත්‍රපටයේ රඟපෑ තවත් නළුවෙකු සියදිවි හානිකර ගනී

Mohamed Dilsad

Leave a Comment