විදෙස්

ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක්

(UTV | කොළඹ) – ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ නාදුනන තුවක්කුකරුවෙකු විසින් දේව මෙහෙයක් පැවැත්වෙන අතරතුරදී වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සොයා එරට ආරක්ෂක අංශ විසින් විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දුනීසියාවේ සරසවි සිසු විරෝධතාවයකින් 27 දෙනෙකු මරුට[VIDEO]

Mohamed Dilsad

ඉන්දියාවේ නව කොරෝනා රෝගීන් 18000 ක් හඳුනා ගනී

Mohamed Dilsad

ජපාන අධිරාජ්‍ය කිරුල අත්හැරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment