ක්‍රීඩා

තිසර යුධ හමුදාවට එක් වේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවේ ගජබා පාබල රෙජිමේන්තුවේ මේජර්වරයෙකු ලෙස එක්ව තිබේ.

එක්දින තරඟ 161 කට ක්‍රීඩා කර ඇති ඔහු විස්සයි විස්ස තරඟ 79 ක් සහ ටෙස්ට් තරඟ 6 කට ක්‍රීඩා කර ඇත.

මීට අමතරව එක්දින මෙන්ම විස්සයි විස්ස තරඟාවලි සඳහාද ඔහු නායකත්වය ලබාදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔලිම්පික් ගම්මානය 13දා විවෘත කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට පරාජය වීමෙන් සිදුවූ ලැජ්ජාව ගැන මිස්බාගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ලෝක කුසලාන 20-20 කාන්තා 19න් පහළ, ක්‍රිකට් තරඟාවලිය මැලේසියාවේ දී ඇරඹේ

Editor O

Leave a Comment