විදෙස්

මනුෂ්‍ය ඝාතන වැඩිම වසර 2019යි

(UTV – ඇමෙරිකා) – 2019 වසර තුළ ඇමරිකාවේ සමූහ මනුෂ්‍ය ඝාතන වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බව එරට අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙයි.

Associated Press US Today සහ එරට ඊසාන දිග විශ්වවිද්‍යාලය එක්ව මෙම අධ්‍යයනය සිදුකර ඇත.

වසර 1970 සිට සැළකීමේදී මේ වසරේ මනුෂ්‍ය භාතන සිද්ධීන් සහ මිය ගිය ප්‍රමාණය වැඩි ගයක් ගෙන තිබේ.

ඒ අනුව, මේ වසරේ සමූහ මනුෂ්‍ය ඝාතන සිද්ධීන් 41 ක්දී මරණ සංඛ්‍යාව 211 කි.

Related posts

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ෆින්ලන්තය දේශ සීමා නීතී දැඩි කරයි

Mohamed Dilsad

රෝහින්ග්‍යා සරණාගතයන් ගැන තීරණයක්

Editor O

ඉන්දුනීසියාවේ මරගෙන් මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment