විදෙස්

මනුෂ්‍ය ඝාතන වැඩිම වසර 2019යි

(UTV – ඇමෙරිකා) – 2019 වසර තුළ ඇමරිකාවේ සමූහ මනුෂ්‍ය ඝාතන වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බව එරට අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙයි.

Associated Press US Today සහ එරට ඊසාන දිග විශ්වවිද්‍යාලය එක්ව මෙම අධ්‍යයනය සිදුකර ඇත.

වසර 1970 සිට සැළකීමේදී මේ වසරේ මනුෂ්‍ය භාතන සිද්ධීන් සහ මිය ගිය ප්‍රමාණය වැඩි ගයක් ගෙන තිබේ.

ඒ අනුව, මේ වසරේ සමූහ මනුෂ්‍ය ඝාතන සිද්ධීන් 41 ක්දී මරණ සංඛ්‍යාව 211 කි.

Related posts

වෙනිසියුලාවේ රාජ්‍ය විරෝධී රැල්ලකට එල්ලවූ ප්‍රහාරයකින් 3කු මරුට

Mohamed Dilsad

ජේකොබ් සූමා ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

කොවිඩ් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරයි

Mohamed Dilsad

Leave a Comment