විදෙස්

සෝමාලියා – මොගඩිෂු අගනුවර පිපිරීමකින් 30 ක් මරුට

(UTV| කොළඹ) – සෝමාලියාවේ – මොගඩිෂු අගනුවර ජනාකීර්ණ මංසන්ධියක පිපිරුණු මෝටර් රථ බෝම්බයකින් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

අගනුවර නිරිතදිග කොටසේ මෙම ප්‍රබල මෝටර් රථ බෝම්බය පිපිරී ඇති බව සෝමාලි බලධාරින් ප්‍රකාශ කළේය.

මොගඩිෂු අගනුවරට පැමිණෙන සහ පිටවන රථ වාහන පරීක්ෂා කරනු ලබන මුරපොලක් අසල මෙම පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන තෙක් ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු වගකීම් භාර ගෙන නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නේපාල ගුවන් යානයක් අනතුරකට ලක්වෙයි

Editor O

වසා දැමූ ඩුබායිහි වෙරළ තීර කිහිපයක් යළි විවෘත කෙරේ

Mohamed Dilsad

වයිකෝ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment