විදෙස්

වයිකෝ අත්අඩංගුවට

 

(UTV | කොළඹ) – නවදිල්ලි පොලීසිය මඟින් කොටි හිතවාදී තමිල්නාඩු දේශපාලනඥයෙකු වන වයි. ගෝපාලස්වාමි හෙවත් වයිකෝ අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය වාර්තා ප්‍රකාශ කරන ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කරමින් නවදිල්ලි නුවර පැවැත්වූ විරෝධතාවක් අතරතුර ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

Editor O

ඉන්දුනීසියාවට යළිත් භූ කම්පනයක්

Mohamed Dilsad

එංගලන්තයේ කොවිඩ් මර්දන සීමා ඉවතට

Mohamed Dilsad

Leave a Comment