Trending News

නොරොච්චෝලේ අක්‍රිය වූ විදුලිජනන යන්ත්‍රය අද යතා තත්ත්වයට

(උදයම්,පුත්තලම) –  නොරොච්චෝලේ විදුලිබලාගාරයේ අක්‍රිය වූ පළමු විදුලිජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කිරීමේ කටයුතු අද දිනය තුළ අවසන් කිරීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට හැකියාව ලැබෙන බව එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේය.

නොරොච්චෝලේ විදුලිබලාගාරයේ මෙම විදුලි ජනන යන්ත්‍රය පසුගිය 17 වන දා අක්‍රිය වුණි.

Related posts

கைத்தொழில் உற்பத்திச் சுட்டென் 1.8 சதவீதத்தினால் அதிகரிப்பு

Mohamed Dilsad

දයා ගමගේට පිස්සු හැදිලා මේක අතේ තියන් දඟලන්නේ – එස් බී

Mohamed Dilsad

புதிய அரசியல் யாப்பில் அதிகாரப் பகிர்வு தொடர்பில் இணக்கம் – பிரதமர் தெரிவிப்பு

Mohamed Dilsad

Leave a Comment