ප්‍රමුඛ පුවත 1

පෑලියගොඩ, වත්තල සහ කැළණියට දැනුම්දෙන තුරු හදිසි ජල කප්පාදුවක්

(UTV | කොළඹ) –  ප්‍රධාන නළ මාර්ගයේ හදිසි ජල කාන්දුවක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම් දෙන තුරු ජල සැපයුම අත්හිටුවා ඇත. 

පෑලියගොඩ සහ වත්තල , මාබෝල නගර සභා බල ප්‍රදේශ මෙන්ම වත්තල සහ කැළණිය යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ ඊට යටත් වන බවත් , මේ වන විට පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මළසිරුරු සොයා ගැනේ

Mohamed Dilsad

වන ඝනත්වය ඉහළ නැංවීමට පියවර ගන්නා බව ජනපති ලෝක වනාන්තර සැමරුම් සමුළුවේදී කියයි

Mohamed Dilsad

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වේ

Mohamed Dilsad

Leave a Comment