ක්‍රීඩා

විස්ඩන් සගරාව සංගක්කාර සහ මාලිංගව ඔසවා තබයි

(UTV| කොළඹ) –  විස්ඩන් සගරාව විසින් මෙම දශකයේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් ප්‍රකාශයට පත් කර තිබේ.

එම කණ්ඩායම්වලට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද ඇතුළත් වීම විශේෂත්වයකි.

විස්ඩන් සගරාව විසින් දශකයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනා ද නම් කර ඇති අතර , ඒ අනුව කුමාර් සංගක්කාර හා ලසිත් මාලිංග මෙම සුවිශේෂී අවස්ථාවට හිමිකම් කියනු ඇත.

Wisden’s men’s ODI team of the decade –

Rohit Sharma,David Warner, Virat Kohli, AB de Villiers, Jos Buttler, MS Dhoni, Shakib Al Hasan, Lasith Malinga, Mitchell Starc, Trent Boult, Dale Steyn.

Wisden’s men’s Test team of the decade –

Alastair Cook, David Warner, Kumar Sangakkara, Steve Smith, Virat Kohli, Ben Stokes. AB de Villiers, Ravichandran Ashwin, Dale Steyn, Kagiso Rabada, James Anderson.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යොහාන් පීරිස් එවරස්ට් තරණය කරයි

Mohamed Dilsad

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරයි

Mohamed Dilsad

කෝලි ඇතුළු ක්‍රීඩකයින් ආසියානු කුසලානයට නොඑන හේතුව

Mohamed Dilsad

Leave a Comment