ප්‍රමුඛ පුවත 1

බෝගස්වැව සිද්ධියේ හිටපු යුද හමුදා සෙබළාගේ වැඩ තහනම් කෙරේ

(UTV | කොළඹ) – වව්නියාව, බෝගස්වැව හමුදා කඳවුර ආසන්නයේදී හමුදා සාමාජිකයෙකුට පහරදී ඔහු සතු ගිනිඅවිය පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු යුද හමුදා සෙබළාගේ වැඩ තහනම් කර තිබේ.

සැකකරු සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ උසාවියක් යටතේ සහ අදාළ හමුදා ඒකකය මගින් වෙන වෙනම විමර්ශන සිදුකෙරෙන බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (25) පස්වරුවේ සැකකරු විසින් පැහැරගත් ගිනි අවිය කැකිරාව ප්‍රදේශයේදී පොලිස්භාරයට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරියෙකු මරුට

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය නිවාරණයට හමුදාව යොදවන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment