ප්‍රමුඛ පුවත 1

එජාපයේ ගැටළු මුහුණට මුහුණ සකච්ජාකර විසඳාගත යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය තුල ඇතිව තිබෙන ගැටලුව රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් මුහුණට මුහුණ සකච්ජාකර විසඳාගත යුතු බව එම පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්තිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රවීන්ද්‍ර විජේගුණවර්ධනට තවත් වගකීමක්

Mohamed Dilsad

පාසැල් නිවාඩු කාලට තුළ විශේෂ දුම්රිය සේවා

Mohamed Dilsad

කාන්තා ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අවධානය

Mohamed Dilsad

Leave a Comment