ක්‍රීඩා

මුත්තයියාට ඉහළ ඇගයීමක්

(උදයම්,කොළඹ)  –  මුත්තයියා මුරලිදරන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් ICC කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සමාජයට ඇතුළත් කිරීමට තීරණය කරයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ලෝක ශූර විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු ලෙස මුත්තයියා මුරලිදරන් ප්‍රසිධ්හ්දියට පත්ව ඇත.

ICC මගින් මෙසේ ඉහළ මට්ටමේ නම්බු නාමයක් ලබා දෙන එකම ශ්‍රී ලංකාකික ක්‍රීඩකයා මුරලිදරන් වීම විශේෂ කරුණකි.

මුත්තයියා මුරලිදරන් ලොව විශිෂ්ට ක්‍රීඩයකු ලෙස නිල වශයෙන් නම් කිරීමේ කටයුත්ත ලබන මස ජුනී මාසයේදී පැවැත්වීමට සියල්ල සුදානම් කර ඇති බව වාර්තාවේ.

Related posts

අප්‍රිකාව සමග එක්දින තරගාවලියට සංචිතය නම් කෙරේ..

Mohamed Dilsad

වනිඳු වෙනුවට වැන්ඩර්සේ කැඳවයි

Editor O

2019 ලෝක කුසලාන තරගාවලිය අහිමි වන රට?

Mohamed Dilsad

Leave a Comment