ප්‍රමුඛ පුවත 1

හජ් වන්දනා කෝටාව ඉහළට

(UTV | කොළඹ) – 2020 වසරේ ශ්‍රී ලංකාවේ හජ් වන්දනා කෝටාව 3,500 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ පසුගියදා සවුදි අරාබියේ හජ් සහ උම්රා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අබ්දුල් සුලෙයිමාන් මාෂාට් සමඟ ශ්‍රී ලංකාවේ මොහොමඩ් ෆලීල් මර්ජන් අස්මි ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුවයි.

මෙරට දැනට පවතින හජ් වන්දනා කෝටාව රුපියල් 2,850 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයට ජනපති එක් වෙයි

Mohamed Dilsad

තුන් මාසික ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන අද සිට

Mohamed Dilsad

සංචාරකයන් සඳහා කෘෂි උද්‍යානය හා කෞතුකාගාරයක්

Mohamed Dilsad

Leave a Comment