ප්‍රමුඛ පුවත 1

අධිවේගයේ අනතුරකින් විදේශිකයන් 3ක් මරුට

(UTV | කොළඹ) – දක්ෂිණ අධිවේගයේ කුරුදුගහහැතැප්ම සහ වැලිපැන්න අතරදී කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක , වෑන්රථයක් ගැටීමෙන් විදේශිකයන් තිදෙනෙකු සහ එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුත්‍රයාගේ ඉක්මන් කෝපයෙන් අවසන් ගමන් ගිය පියා

Mohamed Dilsad

විල්පත්තුවේදී වනජීවි නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබයි

Mohamed Dilsad

බිළිඳියක් ඝාතනය කිරිමේ සිද්ධියකට සම්බන්ධ මව සහ පියා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment