ප්‍රමුඛ පුවත 1

ජනපති සහල් මිල ගැන යළිත් සොයයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (23) තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් එහි සහල් මිල පිළිබඳ සොයා බැලුවේය.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට අද එක්වූ ජනාධිපතිවරයා සහල් මිලෙහි වත්මන් තත්වය පිළිබඳ ද එහිදී වෙළෙන්දන්ගෙන් විමසනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අභාවප්‍රාප්ත වූ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

තැපැල් ඡන්දයට දින නියම කෙරේ

Mohamed Dilsad

ජපානයේ ක්‍රම දෙකක් ඔස්සේ ලාංකිකයින්ට රැකියා ලබාදෙයි

Mohamed Dilsad

Leave a Comment