විදෙස්

ජමාල් කශෝගි ඝාතකයින්ට මරණ දඬුවම

(UTV | කොළඹ) – සෞදි අරාබි අධිකරණය විසින් එරට මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයට සම්බන්ධව 5 දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට නියෝග කර තිබේ.

තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඔක්තෝබර් 02 වෙනිදා කෂෝගි ඝාතනයට ලක් විය.

සෞදි රජය විසින් කෂෝගී ඝාතනය “ව්‍යාජ නියෝජිතයින්” පිරිසකගේ ක්‍රියාවක් බවට චෝදනා කරන අතර එම ඝාතනය සෞදි බුද්ධි අංශ නිලධාරීන් විසින් ප්‍රවේශමින් සැලසුම් කළ “දේශපාලනික ඝාතනයක්”කළ ඝාතනයක් බව තුර්කි ජනපති පවසා තිබේ.

සෞදි රජයට විවේචන එල්ල කළ මාධ්‍යවේදියෙකු වූ කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබිය දැක්වූ ප්‍රතිචාරය “ලෝක ඉතිහාසයේ දුර්වලතම සැඟවීම” ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා පිළිබඳ නවතම හෙළිදරව්ව

Mohamed Dilsad

කොවැක්සින් එන්නතට ගැන ඉන්දීය ඖෂධ පාලක මණ්ඩලයේ තීරණය අද

Mohamed Dilsad

බුර්කාව තහනම් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යයගෙන් ඉල්ලීමක්.

Mohamed Dilsad

Leave a Comment