කලා

කොළඹ පෙරදිග සංගීත වෘන්දයෙන් පැරණි නත්තල් බැති ගීයක් [VIDEO]

(UTV | කොළඹ) – කොළඹ පෙරදිග ගායන වෘන්දය අද ශ්‍රී ලංකාවේ පැරණිතම නත්තල් බැති ගීයක් වන දෙවිදු උපන්නේය කැරොල් ගීතිකාව එළි දක්වා තිබේ.

මෙම කැරොල් ගීතිකාව තුළ එවකට ලන්දේසි සමයේ ශ්‍රී ලංකාව තුළ සංස්කෘතික බලපෑම මැනවින් විදහා දක්වයි.

සිංහල කැරොල් සම්ප්‍රදායේ පුරෝගාමියෙකු වන ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් 1700 මැද භාගයේ රචිත මෙම ගීතය කර්ණාටක , ජන සහ වර්ණම් සංගීත ප්‍රභේදයන්හි ආභාෂය විදහා දක්වයි.

මෙම කැරොල් ගීතිකාව එළි දක්වමින් කොළඹ පෙරදිග ගායන වෘන්දය ඔවුන්ගේ සුවිශේෂී ගායන කුසලතා නැවත තහවුරුකර ඇති අතර , කෙටි කලක් තුළ මෙරට සහ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙළයේ මහා ගාන්ධර්වයන්ගේ 93 වන ජන්ම දිනය අදයි

Mohamed Dilsad

විශ්ව රූරැජිණ තරගයට පීලිපීනයෙන් තේරුණ සිඟමනේ ගිය තරුණිය

Mohamed Dilsad

අනුෂ්කා සහ කෝලි නිවාඩුවකට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment