ප්‍රමුඛ පුවත 1

ගොඩදොර ඇල සහ කිරිඳිඔය දෙපස පහත් බිම්වල වෙසෙන ජනයාට ඉවත්වන්නැයි දැනුම් ⁣දෙයි

 

(UTV | කොළඹ) -හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන්  ගොඩදොර ඇල සහ කිරිඳිඔය දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාවට තාවකාලිකව ඉවත් වන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනය කරයි.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කිරිඳිඔය මේ වනවිටත් ස්ථාන කිහිපයකින් පිටාර ගලමින් පවතින බව එම මධ්‍යස්ථානය පවසයි.

පවතින තත්වය සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇතොත් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකය අමතා අවශ්‍ය සහයෝගය ලබා ගත හැකි බව ද එම මධ්‍යස්ථානය දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2018 පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද

Mohamed Dilsad

පියසේන ගමගේට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

Mohamed Dilsad

අදත් බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

Leave a Comment