ප්‍රමුඛ පුවත 1

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට

(UTV | කොළඹ) – පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ.

දියතලාව සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර ඕබඩඇල්ල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් අද (20) පෙරවරුවේ එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අමාත්‍යවරු දෙදෙනෙක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

බද්ද නිසා කැරට් 18ට ඉල්ලුමක්

Mohamed Dilsad

Leave a Comment