ප්‍රමුඛ පුවත 1

සජිත් සහ එජාප පසු පෙළ මන්ත්‍රීවරුන් අතර හමුවක්

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් අතර හමුවක් අද (17) පැවැත්වේ.

අද කොළඹදී එම හමුව පැවැත්වෙන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසා තිබේ.

මෙහිදී වැඩි අවධානයක් පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය හා ඉදිරි මහ මැතිවරණය ඇතුළු කාරණා සම්බන්ධයෙන් යොමු කරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාන් මිල යළි පහළට [VIDEO]

Mohamed Dilsad

පරිප්පු සහ සැමන් සඳහා වූ සහනය අවසන්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment