ප්‍රමුඛ පුවත 1

පාතාලය, මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීමට පියවර ගන්නවා [VIDEO]

(UTV | කොළඹ) – පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර මර්දනය සඳහා ගත හැකි සියලු පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා  මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාකුඹුරරේදී විවෘත කෙරේ

Mohamed Dilsad

මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්වයක්

Mohamed Dilsad

වියළි කාළගුණය හෙට සිට වෙනස් වෙයි .

Mohamed Dilsad

Leave a Comment