විදෙස්

බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ජය අගමැති බොරිස් ජොන්සන්ට

 

(UTV| කොළඹ) – බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් අගමැති බොරිස් ජොන්සන්ගේ කන්සර්වටිව් පක්ෂය ජයග්‍රහණය කිරීමට සමත්වී තිබේ.

ඒ අනුව මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ආසන 338ක් දිනා ගත් කන්සර්වේටිව් පක්ෂය පෙරමුණේ පසුවන අතර ලේබර් පක්ෂය ලබාගෙන ඇත්තේ ආසන 200ක් පමණයි.

බ්‍රිතාන්‍ය මහා මැතිවරණය ඊයේ (12) පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍ය පැය 24 ක් තුළ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරයි

Mohamed Dilsad

දකුණු කොරියානු හිටපු ජනාධිපතිනියට වසර 24ක සිර දඩුවම්

Mohamed Dilsad

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

Leave a Comment