ප්‍රමුඛ පුවත 1

මෙරට පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා වැඩි කිරීමට තීරණයක් [VIDEO]

(UTV | කොළඹ) – මෙරට පාසල් පද්ධතිය තුළ පවතින ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

අදාල පාසල් හඳුනා ගැනීම සඳහා තාක්ෂණික කමිටුවක් ස්ථාපිත කර ඇති බව අද (12) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝටස් පාර තාවකාලිකව වැසේ

Mohamed Dilsad

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් අද සිට

Mohamed Dilsad

නාලක සිල්වාට අනිවාර්ය නිවාඩු

Mohamed Dilsad

Leave a Comment