කලා

සුපිරි චිත්‍රපට දෙකක් එකවර ප්‍රදර්ශනයට

(UTV | කොළඹ) – මේ වසරේ දෙසැම්බර් මස අවසන් සතියේදී බොලිවුඩයේ සුපිරි චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය වීමට නියමිත වේ.

සල්මාන් ඛාන් හා සොනක්ෂි සින්හා රඟන ‘ඩබාන්ග්’ තුන්වැනි චිත්‍රපටය ඉන් එකක් වන අතර ආක්ෂේ කුමාර්, කරීනා කපූර් හා කියාරා අද්වානි රංගනයෙන් දායක වෙන ‘ගුඩ් නිවුස්’චිත්‍රපටය අනෙක් චිත්‍රපටය වේ.

මෙම චිත්‍රපට දෙකම ඉහළ ආදායමක් උපයා ගනු ඇති බව සිනමා විචාරකයන් අදහසයි.

ආක්ෂේ කුමාර් විසින් මේ වසරේ රංගනයෙන් දායක වූ ‘කේසාරි’, ‘මිශන් මංගල්’, ‘හවුස්ෆුල්’ චිත්‍රපට සියල්ලම ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායමක් උපයාගන්නට සමත් වූ අතර සල්මාන් ඛාන් රඟපෑ ‘භාරත්’ චිත්‍රපටයද ඉහළ ආදායමක් උපයාගන්නට සමත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රැඩ් ප්‍රිට් සහ හිටපු බිරිඳ යළිත් එක්වෙයි

Mohamed Dilsad

‘Salute’ ෂාරුක් සහ කරීනා එකට

Mohamed Dilsad

සල්මාන් සිය රසිකයන්ට දුන් තෑග්ග

Mohamed Dilsad

Leave a Comment