ප්‍රමුඛ පුවත 1

ජපාන විදේශ ඇමති දිවයිනට පැමිණේ [VIDEO]

(UTV | කොළඹ) – අද (9) ජපාන විදේශ අමාත්‍ය මොටෙගි ටොෂිමිට්ෂු සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

නව රජයට සුබ පැතුම් එක් කරමින් දෙරට අතර පවතින මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් ඔහු මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවට වාර්තා වේ.

අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන ජපාන විදේශ අමාත්‍යවරයා ලබන සෙනසුරාදා දක්වා දිවයිනේ රැදී සිටීයි.

එම කාලය තුළදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද හමුවීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජින් වාස්ට මහාධිකරණය හමුවේ අධි චෝදනා

Mohamed Dilsad

වැඩි මිලට සහල් අළෙවි කරන වෙළෙඳසැල් වටලයි

Mohamed Dilsad

කටාන ප්‍රදේශයේදි පාර්සලයක් පුපුරුවා හැරේ..

Mohamed Dilsad

Leave a Comment