ප්‍රමුඛ පුවත 1

කොළඹ නගරය තුල විශාල සංවර්ධනයක් සිදුකිරීමට හැකි වුණා [VIDEO]

(UTV | කොළඹ) – තමන් කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයාව සිටි සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපකාර යටතේ කොළඹ නගරය තුල විශාල සංවර්ධනයක් සිදුකිරීමට හැකිවූ බව වයඹ පළාත් නව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් සඳහන් කළේය.

කොළඹගම, මියුගුණාරාම රජමහ විහාරස්ථානයේ අද පැවති වැඩසහනකට එක්වෙමින් ආණ්ඩුකාරවරයා මේ බව පැවසීය.


[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජපාන ආරක්ෂක උපදේශක හා නාවික හමුදාපති අතර හමුවක්

Mohamed Dilsad

හිටපු ජනපතිට එරෙහිව නොතීසි නිකුත් කරයි [VIDEO]

Mohamed Dilsad

නෙල්සන් මැන්ඩෙලා අනුගමනය කරන්නැයි සියලූ නායකයින්ගෙන් ජනපති ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment