ප්‍රමුඛ පුවත 1

ඉදිරියේ දී දුම්රිය සේවයේ නවීකරණයන් රැසක් [VIDEO]

(UTV | කොළඹ) – දුම්රිය සේවයේ නවීකරණයන් රැසක් සිදුකිරීමට ඉදිරියේදී කටයුතු කරන බව දුම්රිය රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක අවධාරණය කළේය.

නුවරඑලිය වලපනේ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එමිල් රංජන් යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

රට තුල අසමඟිය පතුරවන ලිපි 600ක් සමඟ තිදෙනා CIDය භාරයට

Mohamed Dilsad

වැලිකඩට හෙරොයින් ගෙන ගිය බන්ධනාගාර සැරයන් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment