විදෙස්

38 දෙනෙකු ගමන්ගත් චිලී ගුවන් යානයක් අතුරුදන් වෙයි

 

(UTV | කොළඹ) –  ඇන්ටාක්ටිකාව බලා පියාසර කරමින් තිබූ චිලී ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අතුරුදන්වී ඇති බව චිලී ගුවන් හමුදාව නිවේදනය කර තිබේ.

මෙම ගුවන් යානය තුළ පුද්ගලයින් 38 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අතුරුදන් වූ යානය සහ එහි සිටි පුද්ගලයන් සොයා ගැනීම සඳහා සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව චිලී ගුවන් හමුදාව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුසියානු යානා සඳහා පූර්ණ ගුවන් තහනමක්

Mohamed Dilsad

පාකිස්තානය වැඩිම කොරෝනා ආසාදිතයන් සිටින මුල් රටවල් අතරට

Mohamed Dilsad

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්

Editor O

Leave a Comment