ප්‍රමුඛ පුවත 1

රේගුවේ බහාලුම් සේවකයින් වැඩ වර්ජනයක

 

(UTV | කොළඹ) –  රේගුවේ බහාලුම් ක්ෂේත්‍රයේ සේවකයින් ඊයේ (09) දින සිට තම දෛනික රාජකාරීවලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබීය.

පෞද්ගලික බහාලුම් ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බී.අයි. ආබ්දීන් සදහන් කළේ බහාලුම් පරීක්ෂණ සඳහා භාවිත නව එක්ස් කිරණ යන්ත්‍රයෙන් සෞඛ්‍යමය තර්ජනයක් ඇති හෙයින් එය ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නේපාල ජාතිකයා ගිල දැමු හෙරොයින් තොගය ඉවතට

Mohamed Dilsad

රුපියල් ලක්ෂ 157ක මුහුණු ආලේපන තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයෙකුට ලක්ෂ 10ක වන්දියක්

Mohamed Dilsad

Leave a Comment