කලා

ජයලලිතාගේ ස්වාමියා වීමට අර්වින්ද්ට අවස්ථාව

 

(UTV| කොළඹ) –  රූපගත කිරීම් ආරම්භ කර ඇති ‘තලයිවි’චිත්‍රපටය සඳහා ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු අර්වින්ද් ස්වාමි ද එක්ව ඇතැයි වාර්තා වේ.

දකුණු ඉන්දීය මහා ඇමැතිනි ජයලලිතා ජයරාම්ගේ ජීවත කතාව අලලා නිර්මාණය වන මෙම ‘තලයිවි’චිත්‍රපටයේ ජයලලිතා ලෙස බොලිවුඩ් නිළි කංගනා රනවුත් එක්ව සිටී.

ඇයගේ සැමියා වූ දකුණු ඉන්දීය සිනමා නළු ‘MGR’චරිතය නිරූපණය කරන්නට මෙසේ අර්වින්ද්ට අවස්ථාව ලැබී තිබේ. චිත්‍රපටය ලබන වසරේ අවසන් භාගයේදී දකුණු ඉන්දියාවේදී ප්‍රදර්ශනය වීමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

UTV, TikTok සමඟ එකතුව අළුත් වැඩක්

Mohamed Dilsad

තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා

Mohamed Dilsad

ඉන්දීය රූ රැජිනකටද කොරෝන ආසාදනය වේ

Mohamed Dilsad

Leave a Comment