ප්‍රමුඛ පුවත 1

චරිත හේරත් සභාපති තනතුර එපා කියයි

(UTV | කොළඹ) – ලේක් හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස චරිත හේරත් මහතා පත් කළද ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට බලාපොරොත්තු වන නිසා එම ධුරය ප්‍රතික්‍ෂේප කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පැපිලියානේදී කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු රණවිරුවන්ගේ දු දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

Mohamed Dilsad

වෛද්‍ය මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණාත්මක තීන්දු රැසක්

Mohamed Dilsad

Leave a Comment