ප්‍රමුඛ පුවත 1

චරිත හේරත් සභාපති තනතුර එපා කියයි

(UTV | කොළඹ) – ලේක් හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස චරිත හේරත් මහතා පත් කළද ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට බලාපොරොත්තු වන නිසා එම ධුරය ප්‍රතික්‍ෂේප කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් කිහිපයකට මද වැසි.

Mohamed Dilsad

රණවිරුවාට සැලකුවේ සජිත් [VIDEO]

Mohamed Dilsad

අදත් පළාත් කිහිපයයකට ගිගුරුම් සහිත තද වැසි

Mohamed Dilsad

Leave a Comment