දේශීයප්‍රමුඛ පුවත 1

මාලදිවයින විදේශ අමාත්‍යවරයා කථානායකවරයා අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ) – මාලදිවයින විදේශ කටයුතු අමාත්‍ය ගරු අබ්දුල්ලා ෂාහීඩ් මහතා සහ ගරු කථානායක කරු ජයසුරිය මහතා අතර හමුවක් ඊයේ (06) පාර්ලිමේන්තු සංකීර්ණයේදි සිදුවිය.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති ඔමාර් අබ්දුල් රසාක් මහතා සහ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී කඩීජා නජීහා මෙනෙවියද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහජන ආරක්ෂාව උදෙසා ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක් [GAZETTE]

Mohamed Dilsad

සිසු සැරිය හෙට සිට ධාවනයට

Mohamed Dilsad

යාල ජාතික වනෝද්‍යානය හෙට සිට වැසේ

Mohamed Dilsad

Leave a Comment