කලා

ෂාරුක් – කාජල් නවතම සිනමා අත්දැකීමක් සමගින් යළිත් කරළියට

 

(UTV| කොළඹ) –  බොලිවුඩ් පුරවරයේ අතිශය ජනප්‍රිය මෙන්ම ආදරණීය පෙම්වතුන් යුවළක් වන ෂාරුක් ඛාන් හා කාජල් දෙදෙනා පෙනී සිටින තවත් බොලිවුඩ් චිත්‍රපටයක් නුදුරේදීම රූගත කිරීමට නියමිතව තිබේ.

සැබෑ ජීවිතයේ පෙම්වතුන් නොවුණත් මෙම දෙපළ සිනමා පෙම්වතුන් ලෙස වසර කිහිපයක් අඛණ්ඩව සම්මානයට පාත්‍ර විය.

ෂාරුක් – කාජල් අවසන් වරට සිනමා පෙම්වතුන් ලෙස පෙනී සිටියේ 2015 වසරේ තිරගත වූ රෝහිත් ෂෙට්ටිගේ ‘දිල්වාලි’ චිත්‍රපටයේයි.

ඔවුන් දෙදෙනා යොදා නිර්මාණය කරන්නට සූදානම් වන අලුත්ම චිත්‍රපටයේ තොරතුරු කිසිවක් මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ ගායන වෘන්දය එළි දක්වන “නාද යෝග” හෙට ජනකලා කේන්ද්‍රයේදී

Mohamed Dilsad

Aquaman මිලියන දාහක් උපයයි…

Mohamed Dilsad

කලීෆා ඔමර්ගේ ජීවිත කතාව සංහල උපසිරැසි සහිතව UTV වෙතින්

Mohamed Dilsad

Leave a Comment