ප්‍රමුඛ පුවත 1

හෝටල් පරීක්ෂාවක් සිදු කිරීමේ සැළැස්මක්

(UTV | කොළඹ) – මගී ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය විසින් දුර ගමන් සේවා බස් රථ නවත්වන ආපන ශාලා හා හෝටල් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂාවක් සිදු කිරීමට සැළසුම් කර තිබේ.

මගී ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳ සැළකිල්ලට ගෙන මේ පියවර ගත් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේය.

ඒ, අනුව සෑම දිස්ත්‍රික්කයක් සඳහාම මගී පහසුකම් පිළිබඳව සොයා බැලීමට කළමනාකාරවරයෙක් පත්කරන බව ද ඔහු කියා සිටියේ ය.

ආපන ශාලා ප්‍රමිතිගත කිරීමෙන් පසු ගන්නා පියවර සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැහැදිලි කිරීමක් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මීතොටමුල්ලේ විපතට පත්වුවන් වෙනුවෙන් තොරතුරු මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

Mohamed Dilsad

නවක වදය ගැන පැමිණිලි දැන් online ක්‍රමයට භාරගැනේ

Mohamed Dilsad

Leave a Comment