ප්‍රමුඛ පුවත 1

ඌරුජුවාගේ ගෝලයන් සිව් දෙනෙක් STF අත්අඩංගුවට

(UTV | කොළඹ) –  සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දිනෙත් මිලාන් හෙවත් ඌරුජුවාගේ කප්පම් මුදල් එකතු කිරීමේ කටයුතුවල යෙදුණු ගෝලයන් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින්, කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍යද පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ.

මීට අමතරව , හංවැල්ල, ජල්තර සහ ඇඹුල්ගම ප්‍රදේශවල පසුගිය සෙනසුරාදා සිදුකළ මෙහෙයුමකදී අංගොඩ ලොක්කා සහ ඌරුජුවාගේ සහයකයින් ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලිපි සහ පාර්සල් තොගයක් තැපෑලේ සිර වෙලා

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩගේ නඩුවට අදාල ලිපිගොනු ජනපති කොමිසම වෙත

Mohamed Dilsad

පොලිසිය වෙත එල්ල කරන චෝදනා ප්‍රතික්‍ෂේප කෙරේ

Mohamed Dilsad

Leave a Comment