ප්‍රමුඛ පුවත 1

අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලබා දෙනවා [VIDEO]

(UTV | කොළඹ) – අලි මිනිස් ගැටුම සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව පරිසර වනජීවී සම්පත් සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ වන අලි හානියෙන් විනාශයට පත්වූ ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යල කන්නයේ වී මිලදී ගැනීමට සුදානම්

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන යළිත් ඉහළට

Mohamed Dilsad

නාමයෝජනා භාර ගැනීම නොවැම්බර් 19 – 26

Mohamed Dilsad

Leave a Comment