ප්‍රමුඛ පුවත 1

රට පුරා අඳින සිතුවම් ජනපතිගේ පැසසුමට

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් මඟින් රට පුරා අලංකාරත්වයක් ඇති කිරීමට සිතුවම් කරන තරුණ පෙළ පිළිබදව ප්‍රංශසා කර තිබේ.

තරුණ පෙළේ නවමු අදහස්, නායකත්වය, සහ කණ්ඩායම් හැගීම ඔස්සේ අප රටේ ඉදිරි අනාගත ගමන් මග වෙනස් කරලීමට ශක්තිමත් අඩිතාලමක් සකස් කරමින් පවතින බව එමඟින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

තරුණ පරපුරේ නිර්මාණශීලීත්වය ධනාත්මක ශක්තියක් ලෙස යොදා ගනිමින් ඵලදායී සංස්කෘතියක් අප සමාජය තුළ බිහි වෙමින් පවතින බවත් එම තරුණ පෙළ පිළිබඳව තමා සැබවින්ම ආඩම්බර වන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ප්‍රහාරයට මූලික හේතුව ගැන ආරක්ෂක ලේකම් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

මියන්මාර ජනපතිවරයා නුදුරේම ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Mohamed Dilsad

Leave a Comment