විදෙස්

ඔස්ට්‍රේලියානු රජය මෝරුන් විනාශ කිරිමට සැරසෙයි

(උදයම්,ඕස්ට්‍රේලියාව)  – ඔස්ට්‍රේලියානු රජය මෝරුන් විනාශ කිරිමට තීරණය කරයි.

ඒ බටහිර ඕස්ට්‍රේලියාවේ එස්ප්‍රරන්ස් මුහුදු තීරයේ තරුණියක මෝරෙකුගේ පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවය.

උඟුල් අටවා මෝරුන් ඇල්ලීම සදහා විශේෂ යන්ත්‍රයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව ඕස්ට්‍රේලියානු පාරිසරික අමාත්‍යවරයා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

ජල ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී මෝරෙකුගේ පහරකෑමට ලක්ව මෙලෙස මිය ගියේ 17 හැවිරිදි තරුණියකි.

Related posts

කොරෝනා නිසා අමෙරිකාවේ දේශපාලනඥයෙක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

සිරියානු හමුදා සහ කුර්දි කැරළිකරුවන් එකඟතාවයක

Mohamed Dilsad

රුසියාවේත් කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment