ප්‍රමුඛ පුවත 1

පාකිස්තානු විදේශ අමාත්‍යවරයා දිවයිනට

 

(UTV | කොළඹ) – පාකිස්ථානු විදේශ අමාත්‍ය මහමුද් කුරේෂි දෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ(01) රාත්‍රීයේ පාකිස්ථානු විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණ ඇත.

මෙම සංචාරය තුළදී පාකිස්ථානු විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවීමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාවනැල්ලේ බුදු පිළිම සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ආරක්ෂාව සම්බන්ධයෙන් බියක් ඇතිකරගන්න එපා – ආරක්ෂක ලේකම්

Mohamed Dilsad

රට නව දිශානතියක් කරා යා යුතුයි – හරීන් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment