ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත්

(UTV | කොළඹ) – දිවයින පුරා විශේෂයෙන්ම උතුරු,වයඹ,බස්නාහිර, සබරගමුව, මධ්‍යම දකුණු පළාත්වලත්  සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඇතැම් ස්ථානවලට මි.මී.100-150 පමණ තද වර්ෂාපතනයන් ඇතිවිය හැක.(විශේෂයෙන්ම යාපනය, කිලිනොච්චි, මන්නාරම, පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවර-එළිය, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල).

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගායන ශිල්පිනියගේ ඝාතනයට සම්බන්ධ සැමියා රිමාන්ඩ්

Mohamed Dilsad

සියලුම පෞද්ගලික කතෝලික පාසල් ලබන 29 ඇරඹේ

Mohamed Dilsad

තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව යළි කල් යයි

Mohamed Dilsad

Leave a Comment