ප්‍රමුඛ පුවත 1

පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු

(UTV | කොළඹ) – පොලීසියේ ඉහළ නිලධාරීන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ අතරට නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකුද ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුද පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකුද වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්වැටි මිල වැඩි කිරීමේ අදාල ගැසට් නිවේදනය මෙතෙක් ක්‍රියාත්මක වී නැත – මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය

Mohamed Dilsad

නව රජය හමුවේ ඇති ප්‍රධාන අභියෝග

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන 233 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment