ප්‍රමුඛ පුවත 1

සහල් මිල ගැන තීරණයට සාකච්ඡාවක් [VIDEO]

(UTV | කොළඹ) – කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළද, ආහාර සුරක්‍ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය චමල් රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා මහා පරිමාණ වී මෝල් හිමියන් අද (28) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත කැඳවා තිබිණි.

බොහෝ ප‍්‍රදේශවල සහල් මිල මේ වනවිට ඉහළ ගොස් තිබෙන අතර වී මෝල් හිමියන් සහ අමාත්‍ය චමල් රාජපක්‍ෂ අතර පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී ද ඒ පිළිබඳ අවධානය යොමුවනු ඇති බවට වාර්තා වේ.

සහල් මිල ඉහළ යාම පිළිබද ඊයේ (27) රැස්වු කැබිනට් මණ්ඩලයේදී ද සාකච්ඡා වී තිබේ.

සහල් මිල ඉහළ යාම වැළැක්වීමට ගත හැකි පියවර කෙරෙහි එහිදී අවධානය යොමුවූ බව සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පදවියේ අනතුරක් කතක් මියයයි.10 දෙනෙක් රෝහලේ

Mohamed Dilsad

රාජ්‍ය නායකයින්ගෙන් ජනපතිට සහතිකයක්

Mohamed Dilsad

මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ තොගයක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

Leave a Comment